ප්රේෂණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ඇණවීම ; අයැදීම.
2. යම් තැනකින්, අවස්ථාවකින් හෝ ක්රමයකින් අනෙකට ගමන් කිරීම.
3. චෙක්පත් අණකර ආදිය මගින් තවත් කෙනෙකුගෙන් කෙනෙකුට යැවෙන මුදල.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. consignment
2. despatch
3. n. remittance