ප්‍රෝටීන සංශ්ලේෂණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ප්‍රෝටීනවල ඇතුළත් සරල ද්‍රව්‍යවලින් සංකීර්ණ ද්‍රව්‍යයන් ගොඩනැගීමේ ක්‍රියාවලිය.