ප්‍රෝටෝනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ඉලෙක්ට්‍රෝනය මෙන් 1840 ක පමණ ස්කන්ධයක් ඇති වූ ද, පරමාණුවේ න්‍යෂ්ටියේ දක්නට ලැබෙන්නා වූ ද ධන ආරෝපණයක් සහිත අංශුවක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. proton