පා මුල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පය ළඟ ; පාද සමීපය.
2. කන්දක් අවට පහත් බිම හා සම්බන්ධ වන ප්රදේශය.
3. නිදාගැනීමේ දී පා තබන පැත්ත ; පා තබන දිසාව.