පාංශු ජලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පොළෝ පස් කැටිති තුළ හා පස් කුහරවල රැඳී තිබෙන ජලය ; පසෙහි අඩංගු ජලය.