පාංශු විශ්ලේෂණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. විද්‍යානුකූලව පසෙහි අන්තර්ගත ද්‍රව්‍ය විභාග කොට බැලීම.