පාංශු හායනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. එක ම බෝග වර්ගය නොකඩවා වගා කිරීම නිසා පසෙහි ඛණිජ ලවණ නැති වී යෑම.