පාකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඉවීම ; පිසීම ; පිසමන.
2. ආමාශයේ ආහාර පැසවීම ; ආහාර දිරවීම; ජීර්ණය.
3. පානයක්, ඖෂධයක් කැකෑරීම.
4. - තුවාල වණ ආදිය මුහුකුරා යෑමයෙහි හෝ ඇස් කන් ආදියෙහි පැසවීම.
5. මේරීම ; වැඩීම.
6. විපාකය.
1. නා. ඉවීම ; පිසීම ; පිසමන.
2. ආමාශයේ ආහාර පැසවීම ; ආහාර දිරවීම; ජීර්ණය.
3. පානයක්, ඖෂධයක් කැකෑරීම.
4. - තුවාල වණ ආදිය මුහුකුරා යෑමයෙහි හෝ ඇස් කන් ආදියෙහි පැසවීම.
5. මේරීම ; වැඩීම.
6. විපාකය.