පාකරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. යමක් දිය මත රැඳෙන්නට සලස්වනවා ; ජලයෙහි නොගිළී ගමන් කිරීමට සලසනවා ; ජලය සමඟ බැස මට සලස්වනවා.
2. පහ කරනවා ; ඉවත් කරනවා ; ඉක්මවනවා.
3. නැති කරනවා.
4. පෝෂණය කරනවා.
5. බොනවා ; පානය කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. float