පාට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පැහැය ; වර්ණය.
2. වර්ණවත් කිරීම සඳහා ගැනෙන ද්‍රවය හෝ ද්‍රව්‍යය ; සායම.
3. ආකාරය ; විදිය.
වි. පැහැය ඇති ; හැඩයෙන් යුත්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. color
2. n. colour
3. n. complexion
4. n. hue
5. stain
6. n. tint