පාටීරාභය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පෘෂ්ඨවංශීන්ගේ හිස්කබලේ ඇටයක් ; මොළයට යටින් පිහිටි සිදුරු සහිත ඇටය ; ඡිද්‍රාස්ථිය.