පාඩුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අලාභය ; හානිය ; අවාසිය ; අඩුපාඩුව ; හිඟය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cost
2. n. damage
3. n. decrease
4. n. decrement
5. n. detriment
6. n. disadvantage
7. n. failing
8. n. harm
9. n. hurt
10. n. injury
11. n. loss
12. n. miss
13. n. sacrifice
14. n. want