පාත්තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එලවළු මල් ආදිය වගාව සඳහා පොළොව කොටා මට්ටම් කොට සකස් කළ බිම් කොටස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bed
2. n. nursery
3. Bot. plot
4. n. seedbed