පාද උපකූර්චය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. (සත්ව.) පෘෂ්ඨ වංශීන්ගේ පස්සා ගාතයෙහි පහළ කොටසත් පයේ ඇඟිලිත් අතර කොටස.
(පාරිභා.) නා. පයේ ඇඟිලිවලටත් පාද කූර්චයටත් අතර කොටස.