පාද පීඨිකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. උස් අසුනක හිඳගත් විට පය තැබීම සඳහා භාවිත කැරෙන කොළොඹුව ; පා පුටුව.
2. සේදීම පිණිස හෝ සේදීමෙන් පසු පය තබන පුවරුව.