පාද බන්ධනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කකුල් බැඳීම ; පා දෙක එක් කොට බැඳ දැමීම ; කකුලින් බැඳීම.
2. අරමිණිය ගොතා වාඩි වීම ; බද්ධ පර්යඞ්කය.
3. පා ආවරණය ; පාවහන.