පාද රේඛාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. (භූගෝ.) සිතියම් සම්පාදනයේ දී යම් ස්ථානයක් මැනීමේ මූලික ස්ථානය වශයෙන් සලකා එතැන සිට ලකුණු කරන සෘජු රේඛාව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. baseline