පාදකෝණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ජ්‍යාමිතික රූපයක පාදය වශයෙන් පිහිටන ඕනෑම කෝණයක් ; ආධාරක කෝණය.