පාදඩ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. තැන තැන ඇවිදින ; ඉබාගාතේ යන ; රස්තියාදු වන ; ස්ථිර නවාතැනක් නැති.
2. අශීලාචාර ; නොහික්මුණු ; වනචර ; පාහර.
1. වි. තැන තැන ඇවිදින ; ඉබාගාතේ යන ; රස්තියාදු වන ; ස්ථිර නවාතැනක් නැති.
2. අශීලාචාර ; නොහික්මුණු ; වනචර ; පාහර.