පාදම්ගල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (වාස්තු.) උළුවහු කණු ආදිය සිටුවීම සඳහා පදනමක් වශයෙන් පොළොවේ පිහිටුවන ගල්.