පාදාංශකයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. (ජ්යෝති.) රාශියෙන් නවයෙන් පංගුව ; නවාංශකය ; නැකතේ පාදය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1067 ← පාදාංගුෂ්ඨය පාදාකාර →