පාදාන්තයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. කකුලේ කෙළවර ; පාදයේ කෙළවර.2. පද්ය පාදයක කෙළවර ; කවි ආදියේ පදයක අග.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1067 ← පාදාතියා පාදාපසාරී →