පාදිරි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (ක්‍රිස්ති.) ක්‍රිස්තියානි සභාවක පූජකවරයා ; පූජා ප්‍රසාදිවරයා ; දේවගැතිවරයා.