පානකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බීම වර්ගයක් ; පලතුරු වර්ගවල යුෂ හා පැණි හෝ සීනි මිශ්‍ර කිරීමෙන් සාදාගන්නා පානය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. drink