පානවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. දක්වනවා ; පෙන්වනවා ; ප්රදර්ශනය කරනවා.2. අත දික් කරනවා.3. යමක් ලබා ගැනීමට අත දිගහැර අල්ලනවා.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. v. display2. vt. exhibit3. vt. present4. v. showසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1068 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2676 ← පානය කරනවා පානසඛ →