පාපනාශක පූජාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ක්‍රිස්ති.) කළ වරදට සමාව ලබා ගැනීම පිණිස කරන පූජාව ; පවින් නිදහස් වීමට කරන වන්දි පූජාව.