පාමංකඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ගං හෝ ඇළ දොළ හෝ ආදියකින් පයින් එතර වීම සඳහා යොදාගන්නා තොට.
2. වතුර පාරක් හරහා වැටී ඇති පාර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

foot-path