පාමොක්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ප්‍රාතිමෝක්ෂය. වි. ප්‍රමුඛ ; ප්‍රධාන ; උතුම් ; මුල්කොට ඇති.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

pre-eminent