පායනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. උදා වෙනවා ; එළිය කරනවා.
2. වර්ෂාව නවතිනවා.
3. වර්ෂාව රහිත ව පවතිනවා.
4. එළි කරනවා ; පාදනවා.
5. පහුරු ගානවා ; පීරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. arise
2. v. cease
3. v. dawn