පායු අන්ධාශය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ගුදයෙහි පිහිටි මඩියක් වැනි නෙරුම ; ගුදය සම්බන්ධ උණ්ඩුකය.