පාර අරිනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(කථා.) ක්රි. 1. ඉඩමකින් පාරක් සඳහා ඉඩකඩ වෙන් කරනවා ; පාරකට ඉඩ දෙනවා.
2. මඟින් ඉවත් වෙනවා ; වසා තිබූ පාරක් විවෘත කරනවා.
3. ගසනවා ; දැඩි පහරක් දෙනවා.