පාර ක්ෂේත්‍ර චුම්බකත්වය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (භෞති.) චුම්බක කිරණ ශක්තියක බලය යටතේ පාර ක්ෂේත්‍ර චුම්බක ද්‍රව්‍යයකින් ප්‍රදර්ශනය වන ගුණ.