පාර ශ්වේදනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. රුධිර සංසරණයට බාධා පැමිණ ගමන අවහිර වූ කල්හි රුධිර නාලවල බිත්තියෙන් දාඩිය ගලන ආකාරයෙන් දියර වැගිරීම.