පාරචෝපනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සත්ත්ව අවයවයක් හෝ කොටසක් හෝ එහි සාමාන්‍ය තැනින් ගලවා අනෙක් තැනකට හෝ ජීවියකුට බද්ධ කිරීම ; පාරරෝපණය.