පාරට්ටු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. වර්ණනීය ; ප්‍රශංසනීය ; උත්කර්ෂවත්.
2. අභිමානවත් ; කීර්තිමත් ; උදාර.
3. කමනීය ; රමණීය ; චිත්තාකර්ෂණීය.
4. අගේ ඇති ; වටිනා.
5. ප්‍රසිද්ධ ; ප්‍රකට ; විඛ්‍යාත.