පාරදර්ශක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. වස්තූන් පැහැදිලි ව පෙනෙන පරිදි විනිවිද පෙනෙන ; ආලෝකය ගමන් කිරීමට ඉඩ හරින ; පාර දෘශ්‍ය.