පාරභාස්මික පාෂාණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සියයට 45කට වඩා අඩු සිලිකා ප්‍රමාණයක් ඇති ආග්නේය පාෂාණ විශේෂයක්.