පාරම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කොප්පරා, රබර් වැනි වෙළඳ ද්‍රව්‍යවල බර කිරුමේ දී භාවිත කරනු ලබන රාත්තල් පන්සිය හැටක් හෙවත් හොණ්ඩර පහක් වන ඒකකයක්.
2. පුරසාරම්.