පාරවිලනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. කෙනකුගේ ලේ අන් කෙනකුගේ ශිරාවකට ඇතුළු කිරීම ; වෛද්‍ය විද්‍යානුකූල ව ලෙඩකුට ලේ දීම.