පාරස මණියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. සියලු ලෝහ වර්ග රන් බවට හැරවීමේ බලය ඇති මනඃකල්පිත මැණික් ගලක්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1071 ← පාරශ්රාවණය පාරසන්නයනතාව →