පාර්ථිව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පොළොවට අයත් ; පොළොව පිළිබඳ.
1. නා.ප්‍ර. පොළොවින් ලබාගන්නා දේ; ඛනිජ ද්‍රව්‍ය.
2. පොළොවට අධිපති වන රජ.