පාර්ශ්වික විස්ථාපනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පාවෙන යාත්‍රාවෙකින් හෝ දියෙහි ගිල්වනු ලබන කිසියම් වස්තුවකින් හෝ පාර්ශ්වික ව විසිරෙන ජල ප්‍රමාණය.