පාලක මණ්ඩලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ආයතනයක් නිත්‍යානුකූලවත් ක්‍රමානුකූලවත් පවත්වා ගැනීම සඳහා පත් කොට ඇති විධායක බලතල සහිත පිරිස ; භාරකාර පිරිස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. administration
2. n. management
3. n. syndicate