පාෂාණීධාතු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පොළොවේ පාෂාණ ස්තර අතර ගල් ගැසී පවතින ඉපැරණි සත්ත්ව සහ ශාක නෂ්ටාවශේෂ ; පොසිල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

fossils