පාෂාණීභූත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ගල් මෙන් තදබවට පත් ; ගල් වූ.
2. ගලක් වැනි නොසෙල්වෙන ස්වභාව ඇති ; කිසිදු මෘදු හැඟීමකින් තොර බවට පත්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

petrifact