පාසි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (උද්භි.) මූස්කී වර්ගයට අයත් ශාකයක් ; දිය සෙවෙල් ; පෙඳ ; ජලනීලිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. moss
2. mosses