පාසු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. කරදර පීඩා නැති ; අමාරුවක් නැති ; අවකාශ ඇති ; පහසු.
2. රෝගයකින් ව්‍යාධියකින් පීඩා විඳ ලබන සුවය නිසා සැප වේදනා දැනෙන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. easy