පැගෝඩා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඈත පෙරදිග (චීනය බුරුමය ආදි) රටවල දක්නට ලැබෙන ආගමික ගොඩනැගිලි විශේෂයක් ; දාගැබ.