පැටවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නොවැඩුණු අවස්ථාවේ සිටින සතා ; පැටියා ; පෝතකයා.
2. කුඩා පිරිමි දරුවා ; ළාබාලයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. chic
2. n. chick
3. n. chicken
4. v. child
5. v. cub
6. v. puppy