පැටි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ප්‍රකට ; ව්‍යක්ත.
2. මුවා වුණු ; සැඟවුණු.
3. නියුක්ත ; යෙදුණු.
4. බාල ; ළදරු ; කුඩා ; පෝතක.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. little
2. a. small